25 C
Colombo
Thursday, January 2, 2025

ලොරි රථයකට යටවී කුඩා දැරියක් මරුට

- Advertisement -

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදීයි.

මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය, අම්පාරට

අධික වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 11 මේ වනවිට වාන් දමමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කලාවැව, රාජාංගනය නාච්චාදූව අංගමුව ඇතුළු ජලාශ රැසක් ඒ අතරට...

රට ක්ලීන් කරන්න පායපු ක්‍රිකට් තරු දෙක

'ක්ලීන් ශ්‍රී ලංකා' සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා. ජනාධිපති අනුර...

රේගුවෙන් වාර්තාවක්

‍ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.515ක් ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා...

POPULAR ARTICLES

කාලය තරණය කළ ගුවන් යානය

2025 නව වසර උදාවත් සමඟ හොංකොං සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කරනු ලැබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් 'කාල තරණය' කරනු ලැබූ...