24 C
Colombo
Saturday, January 4, 2025

ICC සම්මාන සඳහා තේරුණු සිංහයෝ

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති අනෙක් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බ.ඉ. කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය.

මේ අතර චමරි අතපත්තු 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ විස්සයි20’ ක්‍රීඩිකාව යන සම්මාන දෙකටම අයි. සී. සී. ය විසින් නිර්දේශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ අවධානමක්

නව පාසල් වාරය ආරම්භ  වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග...

ශ්‍රී පාද වන්දනාවට පැමිණි රථවාහන හදිසි පරික්ෂාවකට

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින්...

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක්...

POPULAR ARTICLES

ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD

ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ...