24 C
Colombo
Sunday, January 5, 2025

ඇල්පිටිය මංගල අයවැය සම්මතයි

- Advertisement -

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2025 වර්ෂය සඳහා සභාපති සනත් සුමනසිරි මහතා විසින් ඉදිරිපත්කළ මංගල අයවැය අද (30) කිසිදු විවාදයකින් තොරව සභා සම්මත වි තිබෙනවා.

ජාතික ජනබලවේගයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම අයවැය ලේඛණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලීන් ප්‍රියදර්ශන මහතාගේ යෝජනාවෙන් හා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් අල්විස් මහතාගේ ස්ථිරත්වයෙන් සභා සම්මතවීම විශේෂත්වයක්.

සභාපති සනත් සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සභා රැස්වීම පැවැත්වුණා.

ජාතික ජනබලවේගයේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 15 දෙනෙක් සහ අනෙක් පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රිවරු 11 සමග මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් 26 දෙනෙකු මෙම විශේෂ සභා රැස්වීම සඳහා සහභාගීවි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES