24 C
Colombo
Sunday, January 5, 2025

ලක් අම්මට දේශපාලනය එපා වෙලා

- Advertisement -

තම ජීවිතය තුළදී නැවත කිසිඳු දිනක දේශපාලනය නොකරන බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, කුහක නොවී ජාතික ජන බලවේග ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම ආණ්ඩුවේ තනතුරක් දැරීමට බලාපොරොත්තු වන්නේදැයි මාධ්‍යවේදීයෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ, නැවත කිසිමදාක තමා දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය :

“අනුර කුමාර ජනාධිපතිවරයා කියන්නෙම පොඩි මිනිහාගේ දුක දන්න කෙනෙක්. ඉතිං එතුමාට පුළුවන් වේවි සහන දෙන්න. මම හිතනවා තාම අරදේ කරන්න, මේ දේ කරන්න, මේක කරලා ඕනේ, අරක කරලා ඕනේ එකපාර ගොඩක් ප්‍රෙෂර් එකක් ඔලුවට දාන්න අපි තාම අලුත් වැඩියි. මේ රජය භාර ගත්තා විතරනේ මේ රට. කුහක නොවී අපි ඉඩ දීලා බලමු.

මම දේශපාලනය කරන්නේ නැහැ මම, ආයේ ජීවිතේට දේශපාලනය කරන්නේ නැහැ”

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES