27.3 C
Colombo
Monday, January 6, 2025

අද බිව්වොත් වැඩ වරදියි

- Advertisement -

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් (01) ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි.

උත්සව සමයේ ප්‍රිය සම්භාෂණ හා විනෝද ගමන් යන පිරිස් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙස ද ඔහු දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

තවත් ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් උතුරු මැද...

උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. විශ්වවිද්‍යාලවල පවතින...

පිස්තෝලයක් පෙන්වා පලතුරු ව්‍යාපාරිකයෙක් කොල්ලකාලා

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් බණ්ඩාරගම, මැදගම, හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000ක මුදලක් කොල්ලකා පලා...

POPULAR ARTICLES

තවත් ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් උතුරු මැද...

ඇළට වැටී කුඩා දැරියක් මරුට

මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ, මඩකලපුව- පෝරදීවුඅත්තුදී අවුරුදු එකහමාරක් වයසැති මුරුගේසු...