26 C
Colombo
Monday, January 6, 2025

වෙනස් නොවුන බද්ද

- Advertisement -

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පවසනවා.

පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකු ලූණු, රතු ළුෑණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු සහවියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ඇතු`ළු භාණ්ඩ 63 ක් බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව පවත්වමින් භාණ්ඩ මිල ඉහළ යෑම වැලැක්වීම බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය සඳහන් කළා.

දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීමේ අරමුණින් සහල්, උඳු, මුංඇට, බඩ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල යන ආහාර වර්ගවල බදු අනුප්‍රමාණයන් ද එළෙසම පත්වාගෙන යෑමට පෙරේදා (31) නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පියවර ගත් බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍යතාන්ත්‍රික කටයුතු ගැන ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන...

මුදල් වංචා කළ අඹුසැමි යුවල නැවතත් රිමාන්ඩ්

නීතිවිරෝධි ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ තැන්පතු මුදල් ලබාගෙන රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අඹුසැමි යුවලක් එලැඹෙන 16 වැනිදා...

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරන්නේ අඳුර – අමාත්‍ය බිමල්

ඇතැම් ප්‍රධාන  රූපවාහිනී ආයතන clean sri lanka වැඩසටහනට විරුද්ධව තම වාර්ථාකරණයේ නිරත වන බව ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා...

POPULAR ARTICLES