27.3 C
Colombo
Monday, January 6, 2025

රේගුවෙන් වාර්තාවක්

- Advertisement -

‍ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.515ක් ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුල ලබාගත් ඉහළ ම ආදායම මෙය බවයි.

ඒ අනුව, රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ආසන්නයට ම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී තිබුණා.

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා විශේෂයෙන් රේගු කළමනාකාරිත්වය විසින් සිදු කරනු ලද බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ අයුරින් වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හේතු වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

සුවසැරියට නව සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකන් පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම් සිදු කර තිබුණා. මීට අදාළ පත්වීම්...

ඇටම්පිටියේ පාසල් සිසුවියක් අතුරුදන්

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන...

POPULAR ARTICLES