24 C
Colombo
Wednesday, January 8, 2025

හැමදේටම ශවේන්ද්‍රව දාගෙන ආණ්ඩුව මොකක්ද මේ කරන්නේ – රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)

- Advertisement -

කැබිනට් මණ්ඩලයට පැවරී ඇති බලතල දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන යුද හමුදාපතිවරයාට පවරා ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලිය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

කොවිඩ් කාර්ය සාධක බලකාය මේ වන විට සම්පූර්ණයෙන් අසාර්ථකවී ඇති බවත් රටේ පරිපාලනය සදහාද හමුදා බලය යොදවමින් සිටීම වැරදි සහගත බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ආයෝජන මණ්ඩලයේ පැවති සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයා හෝ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහභාගිවිය යුතුව තිබුනද එම ස්ථානයට යුද හමුදාපතිවරයා පැමිණ කතාවක් කිරීම හේතුවෙන් එම ස්ථානයේ සිටි අය ඉන් ඉවත්ව ගිය බවද වික්‍රමසිංහ මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES