24 C
Colombo
Tuesday, January 7, 2025

ට්‍රම්ප් හෝටලය ළඟ පිපුරුණු මස්ක්ගේ සුපිරි රථය

- Advertisement -

අමෙරිකාවේ නෙවාඩා හි, ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය පිටත ආසන්නයේ ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි ද්‍රව්‍ය පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම අනතුරින් රියදුරා මියගිය බවත්, පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

ට්‍රක් රථය කොලරාඩෝ හිදී කුලියට ගෙන ඇති අතර, පිපිරීමට පැය දෙකකටත් අඩු කාලයකට පෙර එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් ප්‍රාන්තයේ බර්බන් ප්‍රදේශයට එක් රැස් වූ පිරිසක් අතරට ට්‍රක් රථයක් කඩා වැදි සිදු වූ අනතුර සහ මෙය අතර සම්බන්ධයක් පවතීද යන්න බලධාරීන් පරීක්ෂා කරමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES