22 C
Colombo
Tuesday, January 7, 2025

ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කාලයක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවූ ඔහු හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ද වනවා.

ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද සහභාගී වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම ජනප්‍රසාදය දිනාගත් අයෙක්.

එම වැඩසටහන් ඔස්සේ සමාජය දැනුමෙන් පෝෂණය කිරීමට වෙහෙස වූ අය අතර මොහු ඉදිරියෙන් සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි ජේ. ආර්. පී. සූරියප්පෙරුම1928 ජුනි මස 08 වැනි දින උපත ලබා තිබෙන බවද පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES