22 C
Colombo
Tuesday, January 7, 2025

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්

- Advertisement -

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් ක්‍රියාත්මක වූ එම දෙපාර්තුමේන්තුවේ ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.

මේ අතර, සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත්, සයිබර් ප්‍රහාරය කුමන පාර්ශවයක් සිදු කළ ද යන්න මෙතෙක් නිශ්චිතවම තොරතුරු අනාවරණය වී නැහැ.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES