24.6 C
Colombo
Tuesday, January 7, 2025

විමල් FCID යයි

- Advertisement -

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (03) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ තිබෙනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුර සිදු කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් 2022 මාර්තු 03 වැනි දින ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...

ගල්කිස්සේ වෙඩි තැබීමක්;අයෙක් මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර...

POPULAR ARTICLES