29 C
Colombo
Wednesday, April 30, 2025

සිසුන් අතර ශ්වසන රෝග පැතිරීමේ අවධානමක්

- Advertisement -

නව පාසල් වාරය ආරම්භ  වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා සඳහන් කළේ,විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි.

ඒ අනුව, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්වසන රෝගයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් බවයි.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට මෝටර් රථ දෙපාර්තමේන්තුව වැසෙන දින මෙන්න

මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05 (සඳුදා) සහ...

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ සාමාන්‍ය...

මිලියන 77 වංචාවේ සැකකරුවන් රිමාන්ඩ්

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES