23 C
Colombo
Wednesday, January 8, 2025

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

- Advertisement -

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා අනුරාධපුර පොලීසිය විසින් කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව සැකකරු සොයා අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙවැනි අන්තරාදායක ක්‍රියා  තුළින්  අන් අයගේද ජීවිත අවධානමට ලක්කරන බවත් නියමිත රථ වාහන නීති කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා පොලීසිය තවදුරටත් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...