23 C
Colombo
Wednesday, January 8, 2025

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

- Advertisement -

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම මත්පැන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.

“පහුගිය කාලෙ දිගටම අරක්කු නිශ්පාදනය සඳහා බාල වර්ගයේ බඩ ඉරිඟු අඩු මිලට අරගෙන ජනතාවට අහිතකර අරක්කු නිෂ්පාදනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් එතනෝල් ලීටරයක් උක්ගස්වලින් හදනකොට  මිල තිබුණා රුපියක් 800- 1000ක් විතර නමුත්  තුන්වෙනි මට්ටමේ මඩ ඉරිඟු මිලදී ගන්න්කොට රුපියල් 173කට විතර ලීටරයක් හදන්න පුලුවන්, රුපියල් 173කට විතර එතනෝල් ලීටරයක් හදන ඒවා තමයි 3800කට විතර අරක්කු බෝතලයකට දෙන්නේ, බොන මිනිස්සු මේවා දන්නේ නැහැ, අරක්කු බොන මනුස්සයා අසාධාරණයකට ලක් වෙනවා, ලංකා සීනි සමාගමේම අතුරු නිෂ්පාදනයක් හැටියට ජනතාවට අඩු වියදෙමෙන් මධ්‍යසාර නිෂ්පාදනයක් අපිට කරන්න බැරි කමක් නැහැ”

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...