30 C
Colombo
Wednesday, January 8, 2025

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

- Advertisement -

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වන බව ‘ලංකාදීප’ වාර්තා කර තිබෙනවා.

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 178ක්, ආයතන විසින් ඉදිරිපත්කොට තිබු වාහන ලැයිස්තුවල සදහන් වාහන 07ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වන බව ‘ලංකාදිප’ වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගතකර තිබු වාහන සහ යතුරුපැදි 04ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි තිබෙන බවද එහි සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

උණ්ඩියල් – හවාලා ගැන හර්ෂ ගෙනා අලුත් යෝජනාව

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08)...

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES