30 C
Colombo
Wednesday, January 8, 2025

සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් මාට්ටු

- Advertisement -

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිමලේ යුද හමුදා කඳවුරට අනුයුක්ත පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සෙබළෙක්.

ශ්‍රීපුර පොලිසියට අද (5) ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරුට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

හැටන් සිට මස් කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන්...

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

උණ්ඩියල් – හවාලා ගැන හර්ෂ ගෙනා අලුත් යෝජනාව

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08)...

POPULAR ARTICLES