30 C
Colombo
Wednesday, January 8, 2025

ඔස්ට්‍රේලියාවත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

- Advertisement -

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) හැකිවුණා.

ඒ, දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමත් සමගයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 181ක් පමණයි.

ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 162ක පහසු ඉලක්කයක් හිමිවුණා.

කෙසේ නමුත් එම ඉලක්කය කඩුලු 4ක් දැවී පහසුවෙන් හඹායෑමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

උණ්ඩියල් – හවාලා ගැන හර්ෂ ගෙනා අලුත් යෝජනාව

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08)...

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා...

POPULAR ARTICLES