31 C
Colombo
Wednesday, January 8, 2025

දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර ඕන – රනිල්

- Advertisement -

දඹදිව සිද්ධස්ථාන අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ භූමි කම්පාවෙන් හානි සිදුවූ අවස්ථාවේදී එම කුටිය ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දෙකක පරිත්‍යාගයක් කළ බව පැවසු හිටපු ජනාධිපතිවරයා එම කුටිය නැවත සැකසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් බව සඳහන් කළා.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වන ජන්ම දෙන පුණ්‍යෝත්සවය අද (05) අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියා.

ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි ප්‍රමුඛ මහාා සංඝරත්නයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයෝ ද ව්‍යවසායකයෝ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට (වීඩියෝ)

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07)...

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මරුට

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පවසද පරිදි, පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා...

ටිබේටයේ භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ හටගත් රික්ටර් මාපාංකයේ ඒකක හතයි දශම එකක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා....

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...