25 C
Colombo
Thursday, January 9, 2025

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

- Advertisement -

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා

වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දෙනුයේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මේ බව සදහන් කළා.

අදාළ වෛරසයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මෙලෙස පැහැදිලි කර සිටියා.

“සාමාන්‍යයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ ගතියක් තමයි මේකේ රෝග ලක්ෂණ ඊට අමතරව නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ගේ හුස්ම ගැනීමේ අපසුතාවයකට පත්වෙලා නියුමෝනියාව තත්ත්වයට පත්වෙන්න පුළුවන්. 

නමුත් ඒක කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ ඒක හැමෝටම සිද්ධ වෙන්නේ නෑ. මෙය මාරාන්තික වීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. දවස් කිහිපයක උණ, කැස්ස හෙම්බිරිස්සාවෙන් පස්සේ බොහෝ දෙනාට මේක හොඳ වෙනවා. මේ හැදුනා කියලා ටෙස්ට් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

RECENT ARTICLES - SINHALA

අනවශ්‍ය උපාංග ඉවත් කරන්න බස්වලට මාස 3ක්‍ දීලා

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික...

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව...

අහුංගල්ලේ වෙඩිතැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර...

POPULAR ARTICLES