ප්‍රශ්නපත්‍ර පිටවීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම් සනුරි ද සිල්වා January 8, 2025 - Advertisement - උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා. Related RECENT ARTICLES - SINHALA මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක් ෆාතිමා සුමෙයියා - January 9, 2025 0 මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් යළි පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (09) විරෝධතාවක් පැවැත්වුණා. මෙම... ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි උමන්දා කුලසිංහ - January 9, 2025 0 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්... කෝප් කමිටුවට නව සභාපතිවරයෙක් ෆාතිමා සුමෙයියා - January 9, 2025 0 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව... POPULAR ARTICLES මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක් ෆාතිමා සුමෙයියා - January 9, 2025 0 මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් යළි පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (09) විරෝධතාවක් පැවැත්වුණා. මෙම... Breaking: ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් උමන්දා කුලසිංහ - January 9, 2025 0 බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම්... ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි උමන්දා කුලසිංහ - January 9, 2025 0 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...