28 C
Colombo
Thursday, January 9, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 255 ලබා ගත්තා වර්ෂාව නිසා පැය දෙකක පමාණ ප්‍රමාදයකින් ආරම්භ කෙරුනු මෙම තරගය පන්දුවාර 37 කට සීමා වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර නවසීලන්ත කණ්ඩායම් වෙනුවෙන් Rachin Ravindra ලකුණු 79 ක් සහ Mark Chapman ලකුණු 62 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගත් අතර මහිෂ් තීක්ෂණ ලකුණු 44 කඩුලු 4 ක් දවා ගත්තා.

අසිත ප්‍රනාන්දු සහ එශාන් මාලිංග අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවර 37 කදී ලකුණු 256 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හඹායෑමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක නැහැ – වෛද්‍ය දීපාල්

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන්...