28 C
Colombo
Thursday, January 9, 2025

ටිබේටයේ භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

- Advertisement -

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ හටගත් රික්ටර් මාපාංකයේ ඒකක හතයි දශම එකක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ සංඛ්‍යාව ද 188ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි 3,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව සදහන් වනවා.

අතුරුදන් වූ පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

POPULAR ARTICLES

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන්...