28 C
Colombo
Thursday, January 9, 2025

ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

- Advertisement -

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ සාමාජිකයින් විසින් අද (08) දහවල් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම වෘත්තීය සමිතියේ සාමාජිකයින්, මෙම විරෝධතාවයේ නිරත වූ අතර, එහි දී උණුසුම් තත්ත්වයක් ද හටගත් බව වාර්තා වනවා.

පාරිභෝගිකයින් වෙත ජල බිල්පත් නිකුත් කිරීම යළි ආරම්භ කිරීම, වැඩි කළ නිල ඇඳුම් දීමනාව ලබාදීම, අභ්‍යන්තර උසස්වීම් කඩිනම් කිරීම, ගිලව් නිවාඩු සඳහා කොන්දේසි පැනවීම වහා නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වුණා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES