25 C
Colombo
Friday, January 10, 2025

පාසල් විභාග ගැන තීරණයක්

- Advertisement -

ලබන වසරේ (2026) ආරම්භයේ සිට විභාග පැවැත්වීමටත් පාසල් වාරය ද සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඇය පවසන්නේ, 2026 වර්ෂය ආරම්භයේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම  2020 වර්ෂය සිට ඇති වූ කොවිඩ් 19 තත්වය, 2021 2022 තුළ ඇතිවුණු ආර්ථික අර්බුදය, සමාජ අර්බුද සහ  ඉන්ධන හිඟය සමග ඇති වූ  ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් වර්ෂ අදාළ වර්ෂ ඉක්මවා තිබුණත් 2025 පාසල් වර්ෂය සඳහා දින 181 ක විෂය නිර්දේශ ආවරණයට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදීම පාසල් කාලය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ...

ඖෂධ වර්ග 90 ක මිල අඩු කිරීමට සැලසුම්

ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබුණේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු...

POPULAR ARTICLES