27 C
Colombo
Friday, January 10, 2025

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

- Advertisement -

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එම උත්සවය සඳහා ගෙවීම් ලෙස අනුමැතිය ලැබී ඇත්තේ ලක්ෂ 9කට පමණක් බවයි.  

එම ගෙවීමද තවම සිදු කර නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

චාමර සම්පත් මන්ත්‍රීවරයා මෙහිදී මෙම උත්සවය සඳහා සම්ප්‍රදායික ලෙස කැඳවූ ‘quotation’ සමඟ එහි වියදම් වාර්තාව පටලවාගෙන ඇති බවත් ඔහු ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන සියල්ලම අසත්‍ය බවත් නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES