26 C
Colombo
Saturday, January 11, 2025

හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු

- Advertisement -

කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ රියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය, වේරහැර, නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි 39 ත් 60 වියේ පසුවන තිදෙනකු බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර කාඩ්පත් 22 ක්, ජංගම දුරකථන හයක්, පරිගණක යන්ත්‍රයක් ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (11) ප.ව. 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන...

ගිනිඅවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණයක්

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව...

මුද්‍රණාලායාධිපතිගේ පත්වීමේ සාදයට රජයේ වාහන (වීඩියෝ)

0
නව මුද්‍රණාලායාධිපතිගේ පත්වීම වෙනුවෙන් ඊයේ (10) රාත්‍රියේ කැළණිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා. එම සාදයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන්...

POPULAR ARTICLES