26 C
Colombo
Saturday, January 11, 2025

ගුරු විද්‍යාල අවසාන විභාගය ගැන දැනුම් දීමක්

- Advertisement -

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය මැයි මාසයේදී පැවැත්වෙනු ඇති.

එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දැනට ආරම්භ වී ඇති අතර එය මේ මස 24 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කෙරෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/etc ඒ සඳහා ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර මාර්ග ගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මෙම කරුණු සඳහන්.

RECENT ARTICLES - SINHALA

අලුතින් ගෙන්නන වාහනවලට බදු පනවන ගැසට්ටුව එළියට

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ,  විශේෂ ගැසට් නිවේදනයක් මඟින්. එම නිවේදනයට අනුට...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (11) ප.ව. 12.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන...

ගිනිඅවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණයක්

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව...

POPULAR ARTICLES