25 C
Colombo
Saturday, January 11, 2025

ගෝඨා අහෝසි කළ විශ්‍රාම වැටුප යළිත් දෙනවා – කම්කරු නියෝජ්‍ය ඇමති

- Advertisement -

2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, 2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙන බවයි.

එළැඹෙන අයවැය මගින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කල බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

වැඩි වූ මත්පැන්වල මිල ගණන් මෙන්න

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මුදල් අමාත්‍යාංශය ඒ බව...

පොලීසියට අලුතින් SPEED GUN

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී...

POPULAR ARTICLES