27 C
Colombo
Sunday, January 12, 2025

කොරියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කල කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

දකුණු කොරියාවේ  E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකරන මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි 05කට අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ, දකුණු කොරියාවේ  E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සැකාරිය විසින් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව, ඇය විසින් පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (12) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පෙම්වතියව පැහැරගෙන

බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු...