27 C
Colombo
Sunday, January 12, 2025

පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම ලබන මාර්තු මස අග හෝ අප්‍රේල් මුල දී පැවැත්වීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (11) පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එසේම ඔහු එහිදී කියා සිටියේ, ඊට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන 17 වනදා සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක නිරත වන බවයි.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ලැව් ගින්නෙන් ඇමෙරිකාවට ඩොලර් මිලියන 150ක පඩුවක්

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද (12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස්...