27 C
Colombo
Sunday, January 12, 2025

පාසල් දරුවන්ට ටැබ් දුන්නාට වැඩක් වෙලා නැහැ

- Advertisement -

බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් 677,310,758 වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉන් බොහොමයක් නිශ්කාර්යව හා ඌන උපයෝජිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් අනාවරණය වි තිබෙනවා.

ලබාදි ඇති ටැබ් පරිඝණක වල වටිනාකම රුපියල් 589,035,758 ආරෝපිත2 රාක්කවල වටිනාකම රුපියල් 88,275,000ක්.

ටැබ් පරිඝණක උපයෝජනය කර එහි ප්‍රතිලාභ සිසුන්ට ලබා ගැනිමට හැකිවන ලෙස අවශ්‍ය උපදෙස් මාර්ගෝපදේශයන් ලබාදිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකර තිබෙනවා.

ඉගෙනුම් ඉගැන්විමේ ක්‍රියාවලියට තාක්ෂණය බද්ධ කිරිම ඕනෑම පාඩමකට නොයෙක් අයුරින් සිදුකළ හැකි බවත් මේ පිළිබද ගුරුභවතුන් තවදුරටත් දැනුවත් කරණ බව අධ්‍යාපන අමාතංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කර තිබෙනවා

2017 වර්ෂයේ අයවැය යෝජනා අනුව උසස්පෙළ ගුරුවරුන්ට හා එම විෂය උගන්වන ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබාදිමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ටැබ් පරිඝණක 96,919ක් සහ ආරෝපිත රාක්ක 2639ක් මිලදි ගෙන තිබුණා.

පසුව මෙහි අරමුණ වෙනස් කර 06 වසර සිට 11 වසර දක්වා සිසුන් වෙනුවෙන් ටැබ් පරිඝණක ලබාදි තිබුණා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුරේ මහ වැව් 9ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග...

පාසල් සිසුවිය පැහැරගැනීම ගැන තවත් කරුණු රැසක් හෙළිවෙයි

මහනුවර - දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැරගත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඊයේ (11) මෙම පැහැර ගැනීම සිදුකළ ප්‍රධාන...

කොළඹ වරාය නගරයේ රිය අනතුරක්

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (11) සවස අනතුරකට පත්ව තිබෙනවා. කොළඹ වරාය පොලිසිය පැවසුවේ, මාර්ගය පසෙක තිබූ...

POPULAR ARTICLES