26 C
Colombo
Tuesday, January 14, 2025

ජලාශ 36ක් වාන් මට්ටමේ

- Advertisement -

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, යෝධවැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, යෝධවැව, මහකණදරාව, ඇතුලු ප්‍රධාන ජලාශ 36 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ, වාරිමාග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 ජල ධාරිතාව සියයට 80 ඉක්මවා ඇති බව බවයි.

ප්‍රධාන ජලාශවලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ජලමට්ටම විශාල වශයෙන් ඉහළ යමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

වාන් ජලය නිකුත් කරන ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් සූරියබණ්ඩාර මහතා තවදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ගංවතුරෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි මේ මස අවසානයේ

පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි...

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු...

කාර් පාර්ක් බදු ගත් සමාගම් 26ක් ගැන විමර්ශන

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති, කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම්...

POPULAR ARTICLES