සිය පියා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වා හට ජනපති සමාව හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපියෙන් ඇය පෙන්වා දෙන්නේ තම තරුණ දිවියම මැරයන්, මිනීමරුවන් හා ගැටීමට වැයකොට අවසානයේ දිනාගත් යුක්තියද අහිමි කර ඇති බවයි.
මෙලෙස අසාධාරණ ලෙස ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් 69ලක්ෂයක ජනතාවකට ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබාදිය යුතු බවත් ජනතාව බුද්ධිමත්ව මේ කරුණු දෙස බලන දිනක් උදාවනු ඇති බව තමන් විශ්වාස කරන බවත් එම ලිපියෙන් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.
එම ලිපිය පහලින්,