24 C
Colombo
Sunday, January 19, 2025

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

- Advertisement -

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වසන්ත සමරසිංහ මහතා එහිදී පවසා සිටියේ පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහා මෙම අලෙවිසැල් පිහිටුවන බවයි.

 “2025 අවුරුද්දේ සතොස වෙළෙඳසැල් 150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා ආරම්භ කිරීමට අපි සූදානම්ව සිටිනවා. ලබන වසර තුන තුළ සතොස වෙළෙඳසැල් පාරිභෝගිකයින්ට සේවා සැපයන මධයස්ථාන ලෙස දහසක් දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය මාස තුන තුළ අපි 17%ක් භාණ්ඩ මිල අඩු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 40ක මිල පසුගිය මාසේ 8%කින් අඩු කරලා තියෙනවා. ඒ නිසා භාණ්ඩවල මිල අඩු කරලා ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දෙන්න සතොස වෙළෙඳසැල් ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ...

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

POPULAR ARTICLES

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 60ක් මරුට

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තා කර...