24 C
Colombo
Sunday, January 19, 2025

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

- Advertisement -

BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බී.බී.සී. ආයතනය මෙම නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, සංචාරක මාධ්‍යවේදීන් සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ලෝක සංචාරක කවුන්සිලය ඇතුළු ලොව පිළිගත් සංචාරක අධිකාරීන්ගේ තොරතුරු සහ සමීක්ෂණ මත පදනම් කරගනිමින්.

ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා රටක් බවත් සංචාරකයන්ට අද්විතිය අත්දැකීමක් ලබාදෙන බවත් එම වාර්තාවේ සඳහන්.

බීබිසි නාලිකාව ප්‍රකාශයට පත්කළ මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඩොමිනිකා රාජ්‍යයි.

දෙවන ස්ථානය ජපානයේ නාඕෂිමාවට හිමි වී ඇති අතර තුන්වන ස්ථානය ඉතාලියේ ඩෙලෝමයිට්ස් කඳුකරයට හිමිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

POPULAR ARTICLES

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 60ක් මරුට

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තා කර...