26 C
Colombo
Sunday, January 19, 2025

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

- Advertisement -

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වනවා.

තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලටත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් ඇතුළත් කර ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...

මෝටර් රථයක් ගඟට පෙරලී අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි...

POPULAR ARTICLES

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

සටන්විරාමය ආරම්භයි

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...