29 C
Colombo
Tuesday, January 21, 2025

පොළොන්නරුව – මනම්පිටිය දුම්රිය නවතියි

- Advertisement -

පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 19 දා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කෙරුණා.

දෙපාර්තමේන්තු නිලධාරියකු කියා සිටියේ, ජලය බැසයාම හේතුවෙන් පොලිසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සදහා අද පෙරවරුවේ සිට විවෘත කිරීම නිසා පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

මහින්ද වෙනුවෙන් අපි එක මිටට එකතු වෙනවා – රුවන්ති

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ කාන්තාවන් ආදරය කළ බවත් රජුන් කියන නම ලබාදුන් බවත් රුවන්ති මංගලා මහත්මිය පවසනවා. අද (21) පැවති පොදුජන පෙරමුණේ...

පාසල් සිසුවෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට

මකුලෑව, සුදර්ශනගම ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ අසල්වැසි නිවසක තිබූ කොස් ගසක අතු කපා දැමීම සඳහා එම ගසට නැගි පාසල් සිසුවෙකු අධිබලැති විදුලිසර වැදීමෙන් ජීවිතක්ෂයට...

අර්චුනාගේ අත්අඩංගුවට ගන්නැයි කීම ගැන පොලීසියෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා. අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර...

POPULAR ARTICLES