24 C
Colombo
Monday, January 27, 2025

ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය

- Advertisement -

ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.

අදාළ වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු 9 වැනිදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස වෛද්‍යවරිය ඝාතනයට ලක්වූ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජ් රෝයි නැමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES