24 C
Colombo
Wednesday, January 22, 2025

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

- Advertisement -

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් පුද්ගලයින් 51දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මහල් 11ක් සහිත එම හෝටලයේ 04 වැනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යොදවා තිබූ ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලක අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා....

දරුවෙක් විදුලිසැර වැදී මරුට

හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (21) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි...

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවට අනුමැතිය

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහලුම් පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව...

POPULAR ARTICLES