32 C
Colombo
Thursday, January 23, 2025

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

- Advertisement -

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ ගොඩගැසිමට විවිධ හේතු බලපෑ ඇති බවයි.

එම භාණ්ඩ වරායේ ගොඩ ගැසී තිබීමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් අය බදු නොගෙවීම හේතුවෙන් එම භාණ්ඩ වරායෙන් නිදහස් කර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඇතැම් භාණ්ඩ නිදහස් කර ගැනිමට නොහැකි වී ඇත්තේ නිෂ්කාශයට අදාළ ලිපි ලේඛන නොමැති වීමයි.

නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) සවස් කාලයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය...

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය...

අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) සවස් කාලයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ...

සිංහ පැටවුන් සය දෙනෙකුට නම් දෙන්න අවස්ථාවක්

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් එක්වූ සිංහ පැටවුන් තිදෙනෙකුට නම් තැබීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. උද්‍යාන කළමණාකාරීත්වය පවසන්නේ ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුවන්...