24 C
Colombo
Friday, January 24, 2025

ඛනිජ කැණීම් බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක්

- Advertisement -

ඛනිජ කැණීම් සඳහා මේ වනවිට නිකුත් කර ඇති සියලු බලපත්‍ර පිළිබඳ සමාලෝචනයක් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

එහි සභාපති සමන් ජයසිංහ මහතා සඳහන් කළේ වැලි, මැටි, බොරළු, පස් හා ගල් ප්‍රවාහනය සඳහා පසුගිය සමයේ බලපත්‍ර රැසක් නිකුත් කර ඇති බවයි.

එහෙත් කොන්දේසි කඩකරමින් ඇතැම් බලපත්‍ර හිමියන් කටයුතු කර ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

ඒ අනුව කොන්දේසි කඩ කළ බලපත්‍ර 18ක් අවලංගු කළ බව ද ඔහු සඳහන් කළා.

සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, පරිසරයට හානිදායක ලෙස ඔවුන් ඛනිජ කැනීම් සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගංවතුරට හේතුව කියන සිරිසේන

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ...

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක්

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු...

වාහන පර්මිට් ගැන රජයේ තීරණය

රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ආනයන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට රජය තීරණය කර නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු...

POPULAR ARTICLES