24 C
Colombo
Monday, January 27, 2025

2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු නම් කෙරේ

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) නම්කළ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා.

කමිදුට මෙම කණ්ඩායමේ 6වන ස්ථානය හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් 2024 ටෙස්ට් කණ්ඩායමේ නායක ලෙසින් නම්කර තිබෙනවා.

2023- 2025 ලෝක ටෙස්ට් ශූරතාවේ මේ දක්වා ඉහළම පිතිකරණ සාමාන්‍යයක් පවත්වාගෙන සිටින පිතිකරුවා වන කමිඳුගේ පිතිකරණ සාමාන්‍ය 94.30ක් වනවා.

2024 වසරේ ICC පිරිමි ටෙස්ට් කණ්ඩායම

යෂස්වි ජයිස්වාල්, බෙන් ඩකට්, කේන් විලියම්සන්, ජෝ රූට්, හැරී බෲක්, කමින්දු මෙන්ඩිස්, ජේමි ස්මිත් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජඩේජා, පැට් කමින්ස් (නායක), මැට් හෙන්රි, ජස්ප්‍රිට් බුම්රා
 
RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES