24 C
Colombo
Tuesday, January 28, 2025

ඕමන්තේදී දුම්රියක් පීළි පැනලා

- Advertisement -

යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැන තිබෙනවා.

අද (26) පස්වරු 4ට පමණ මෙම දුම්රියේ එක් මැදිරියක් පිළිපැන තිබෙනවා.

කෙසේ නමුත් තවමත් එහි පිළිගතකිරීම් සිදුවන බව වාර්තා වනවා.

මෙය මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර විවෘත කිරීමෙන් පසු වාර්තා වූ පළමු දුම්රිය පිළීපැනීම මේ බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ඊ ටිකට් මාෆියාවට තවත් අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි  මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්  සංචාරක ව්‍යාපාරයේ...

ළමා අපයෝජන ගැන පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා...

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

POPULAR ARTICLES