32 C
Colombo
Wednesday, February 19, 2025

නිල්වලා ගඟෙන් සිංහරාජයට

- Advertisement -

නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිල්වලා ගගේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වි තිබුණා.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයකට අනුව මෙම සංචාරය සිදු කර තිබෙනවා.

මෙම සංචාරයේදී ගංවතුර ගැටළුවට තාක්ෂණික කමිටුව හරහා ඉක්මන් විසදුම් සෙවීම,නිල්වලා ගඟ භාණ්ඩ මගී ප්‍රවාහනයට යොදා ගැනීම, නිල්වලා ගඟ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හා නිල්වලා ගඟ අකුරැස්ස හරහා සිංහරාජය දක්වා සංචාරක ගමනාන්තය සකස් කිරීම, නිල්වලා ගඟ ඉවුරු ඛාදනය වැලක්වීමට පියවර ගැනීම, ගඟෙහි ඇති කුණු හා අපද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කිරීම යන කරුණු පිළිබඳව අවධානය යොමු වු බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

රුසියන් කතට මරු කැඳවූ සෙල්ෆිය

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබෙනවා. අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල...

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

මිද්දෙණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් එළියට

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් "කජ්ජා" නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්. වෙඩි වැදී මිය ගිය පුද්ගලයා අපරාධ රැසකට...

POPULAR ARTICLES

රුසියන් කතට මරු කැඳවූ සෙල්ෆිය

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබෙනවා. අද (19) උදෑසන එම අනතුර සිදුව තිබුණේ බදුල්ල...

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

කොහෙද බූරුවෝ ඉන්නේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...