30 C
Colombo
Wednesday, February 19, 2025

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගැන නිවේදනයක්

- Advertisement -

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල රු 28-35 අතර පරාසයක සටහන් වෙනවා.

වැඩිම මිලක් දැක්වෙන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 වන අතර එහි මිල රු870-1,000 අතර දැක්වෙනවා.

තිරිගු පිටි කිලෝව රු. 155-163 අතර සුදු සීනි රු.228-245 අතරත් පරිප්පු 275 – 293 අතරත් අර්තාපල් (ආනයනික) 160-180 ලෙසත් දක්වා තිබෙනවා.

මේ අතර දේශීය සුදු කැකුළු කිලෝව රු 210-220 අතරත් දේශීය නාඩු 220-230 අතර මෙන්ම ආනයනික නාඩු 210-220 අතර දැක්වෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ එම නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES