27.3 C
Colombo
Wednesday, April 9, 2025

මාර්ග නීති කැඩූ 31,905ක් හසු වෙලා

- Advertisement -

මාර්ග නීති කැඩූ 31,905 දෙනකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, .මේ වන විට රට පුරා සිදු කරගෙන යන සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

පොලිස් ස්ථාන 607ම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ජනවාරි මස 11 වෙනි දින ආරම්භ වී තිබුණා.

එම මෙහෙයුම්වලදී බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 3,876ක් සහ අපරීක්ෂාකාරිව රිය ධාවනය කළ රියැදුරන් 190ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර...

පාසල්වල ගුරු හිඟයක්?

දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ...

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

POPULAR ARTICLES