26 C
Colombo
Friday, January 10, 2025

මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යයිද ?

- Advertisement -

ඊයේ (17) අයවැය යෝජනාවන්වලට අනුව එළැඹෙන වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට සියලු සමාගම් වලට අදාල ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සදහන් වුණා.
එමෙන්ම මත්පැන් දුම්වැටි සඳහා විශේෂ භාණ්ඩ සේවා බද්දක් පැනවීමටද එහිදී යෝජනා වුණා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසුව මත්පැන් හා දුම්වැටි මිල යළිත් වරක් ඉහළ යනු ඇති.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES