29.4 C
Colombo
Tuesday, April 15, 2025

වැලිගමදී වෑන් රථයක් දුම්රියක ගැටී අනතුරක්

- Advertisement -

බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් වෑන් රථය දැඩි අලාභ සිදුව ඇති අතර, රියදුරාට සුළු තුවාල සිදු තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මෙම වෑන් රථය සංචාරකයින් රැගෙන යාමට භාවිතා කරනු ලබන රථයක් බවයි.

කෙසේ නමුත් අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බවයි වාර්තා වුණේ.

ඒ අනුව මෙම අනතුර හා අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක නොවීම පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා ප්‍රදර්ශනයට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබෙනවා. ඒ අනුව, 1.ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී...

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

POPULAR ARTICLES