28.7 C
Colombo
Tuesday, April 1, 2025

එයිට්කන් ස්පෙන්ස් සමාගමට බිලියන 4.3ක පෙර බදු ලාභයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණ ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 09 සඳහා 124% ක සුවිශේෂී වර්ධනයක් වාර්තාකරමින් රුපියල් බිලියන 4.3 ක පෙර බදු ලාභයක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම, එම කාලසීමාව තුළ විදේශ විනිමය හැර වාර්තා කර ඇති පෙර බදු ලාභයක් රුපියල් බිලියන 4.9 ක්.

එමෙන්ම, එම මාස 9ක කාලය ඇතුළත කොටස් ගිණුම්ගත ආයෝජකයින් ඇතුළුව සමාගමේ මුළු ඉපැයීම්වල එකතුව 3%කින් වර්ධනය වී ඇති අතර එය බිලියන 76.3 දක්වා වර්ධනය වී තිබෙනවා.

සමාගමේ ආදායමෙන් ආසන්න වශයෙන් 65-70% ක් ඇමරිකානු ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් වලින් ලබා ගන්නා අතර එය පෙර වසරට සාපේක්ෂව එම කාලය තුළ පැවති අඩු විනිමය අනුපාතයක් පෙන්නුම් කරනවා.

එමෙන්ම,  තුන්වන කාර්තුවේ සමාගමේ සාමාන්‍ය විනිමය අනුපාතය රු. 34.07 කින් පහත වැටුණු අතර පසුගිය මාස 9ක කාල සීමාව තුළ සාමාන්‍ය විනිමය අනුපාතය රුපියල් 20.87 කින් අඩුවී තිබුණා.

RECENT ARTICLES - SINHALA

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

ප්‍රබල අකුණු සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ...

POPULAR ARTICLES

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා...

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. පෞද්ගලික...

හෘද රෝගීන්ගේ දෛනික ඉහළ යාමක්

මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව පවසනවා. කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්...